checklk.com

විශ්වාස කරන්න කලින් බලන්න. රැවටුණාට පස්සේ අනිත් අයට කියන්න.

නාඳුනන කෙනෙකුට මුදල් දෙන්න කලින්, ණය දෙන්න කලින්, එයාගේ අංකය මෙතන බලන්න. නොමිලේ. ගිණුමක් ඕන නෑ.

ශ්‍රී ලංකාවේ මිනිස්සු තමන්ට රැවටුණු අංක සහ බැංකු ගිණුම් මෙතන වාර්තා කරනවා. ඔබට ඕනෑම එකක් තත්පර 10කින් බලන්න පුළුවන්.

ඔබට කරන්න ඕන මොකක්ද?

දැන් අංකයක් බලන්න →